WhatsApp සඳහා නව සීමාවක් පැනවේ !

WhatsApp සඳහා නව සීමාවක් පැනවේ !
වට්ස්ඇප් (WhatsApp) සමාගම එක් පණිවුඩයක් නැවත යෑවීම (forward) කිරීම පස්වතාවකට සිමා කිරීමට තීරණය කර  තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
සමාගම සඳහන් කරන ආකාරයට අසත්‍ය තොරතුරු පැතිරීම වැළැක්වීම මෙහි අරමුණ බව එම වාර්තා  දැක්වෙයි. මේ වන විට වට්ස්ඇප්(WhatsApp) මඟින් එක් පණිවුඩයක් 20 දෙනෙකුට පමණ නැවත යෑවීම(forward) හැකි අතර මෙය දැනටමත් ඉන්දියාවට හඳුන්වා දී තිබේ.
 
වැඩිදුරටත් වාර්තා වන ආකාරයට ඉන්දුනීසියාවේ ජකර්තාහි පැවති උත්සවයක දී මෙම යාවත්කාලීන කිරීම පිළිබඳ නිවේදනය කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න