V2025

WhatsApp සඳහා නව සීමාවක් පැනවේ !

වට්ස්ඇප් (WhatsApp) සමාගම එක් පණිවුඩයක් නැවත යෑවීම (forward) කිරීම පස්වතාවකට සිමා කිරීමට තීරණය කර  තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
සමාගම සඳහන් කරන ආකාරයට අසත්‍ය තොරතුරු පැතිරීම වැළැක්වීම මෙහි අරමුණ බව එම වාර්තා  දැක්වෙයි. මේ වන විට වට්ස්ඇප්(WhatsApp) මඟින් එක් පණිවුඩයක් 20 දෙනෙකුට පමණ නැවත යෑවීම(forward) හැකි අතර මෙය දැනටමත් ඉන්දියාවට හඳුන්වා දී තිබේ.
 
වැඩිදුරටත් වාර්තා වන ආකාරයට ඉන්දුනීසියාවේ ජකර්තාහි පැවති උත්සවයක දී මෙම යාවත්කාලීන කිරීම පිළිබඳ නිවේදනය කර තිබේ.

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found