රෝහිත සහ ටට්යානාගේ විවාහය 23 වනදා !

රෝහිත සහ ටට්යානාගේ විවාහය 23 වනදා !

තමන් මෙම 23 වැනිදා විවාහ වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්‍ෂ මහතා සදහන් කරයි.

සති අන්ත පුවත්පතක් හා අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කර ඇත.

තම පෙම්වතිය වන ටට්යානා ජයරත්නට විවාහ ආරාධනාය කරන ලද්දේ අප‍්‍රිකවේ උසම කන්ද වන කිලමන්ජරෝ කදු මුදුනේදී බවත් තමන් හා ඇය හොදින් තේරුම් ගෙන කටයුතු කරන බවත් ඔහු පවසයි.

කෙසේ වෙතත් රෝහිත රාජපක්‍ෂ මහතාගේ විවාහය සම්බන්ධයෙන් මීට පෙර පල වූ වාර්තා ඔහු විසින් ප‍්‍රතික්‍ෂෙප කලේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න