V2025

රෝහිත සහ ටට්යානාගේ විවාහය 23 වනදා !

තමන් මෙම 23 වැනිදා විවාහ වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්‍ෂ මහතා සදහන් කරයි.

සති අන්ත පුවත්පතක් හා අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කර ඇත.

තම පෙම්වතිය වන ටට්යානා ජයරත්නට විවාහ ආරාධනාය කරන ලද්දේ අප‍්‍රිකවේ උසම කන්ද වන කිලමන්ජරෝ කදු මුදුනේදී බවත් තමන් හා ඇය හොදින් තේරුම් ගෙන කටයුතු කරන බවත් ඔහු පවසයි.

කෙසේ වෙතත් රෝහිත රාජපක්‍ෂ මහතාගේ විවාහය සම්බන්ධයෙන් මීට පෙර පල වූ වාර්තා ඔහු විසින් ප‍්‍රතික්‍ෂෙප කලේය.

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found