මගේ තාත්තා සුපිරිසිදු චරිතයක් - බන්දුල ගූණවර්ධනගේ දුව කියයි

මගේ තාත්තා සුපිරිසිදු චරිතයක් - බන්දුල ගූණවර්ධනගේ දුව කියයි

තම පියා විදෙස් කාන්තාවක සමග අනියම් ඇසුරක් පවත්වන බවට පැතිර ඇති ආරංචිය අසත්‍යයක් බවත් ඔහුගේ සුපිරිසිඳු චරිතය අමු අමුවේ ඝාතනය කළ අයට හොඳක් සිදු නොවනු ඇති බවත් හිටපු අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධනගේ දියණියක වන නීතීඥ කුමුදුමලී ගුණවර්ධන සටහනක් තබමින් පවසා ඇත.

කී බෝඩ් වීරයින් විසින් නිර්මාණය කළ මේ අවලාද ප්‍රචාරය කරන්නට දායකවූ සැමට කර්මය අනුව විපාක පඩිසන් දෙනු ඇති බවත් ඇය වැඩිදුරටත් දන්වා තිබේ.

ඇගේ දීර්ඝ ෆේස් බුක් සටහන පහත දැක්වේ.

unnamed 2

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න