ඔබාමා දියණියගේ අලුත්ම පෙම්වතා

ඔබාමා දියණියගේ අලුත්ම පෙම්වතා

හිටපු ජනාධිපති බැරක් ඔබාමාගේ වැඩිමල් දියණිය වන මාලියා ඔබාමා ඇගේ පෙම්වතා සමඟ සිටින අයුරු දැක්වෙන නවතම ජායාරූප පෙළක් අනතර්ජාලයට නිකුත් වී තිබෙනවා.

ඔවුන් දෙදෙනා පිළිබඳ පළමුවරට මාධ්‍යට අනාවරණය වුවේ පසුගිය නොවැම්බර් මාසයේ පැවති හාවර්ඩ්-යේල් පාපන්දු තරඟය අතරතුර ඔවුන් දෙදෙනා සිපගන්නා දර්ශන ඇතුළත් ජායාරූප විදෙස් මාධ්‍ය හරහා පළ වීමෙන් පසුයි.

19 හැවිරිදි මාලියා ඔබාමාගේ පෙම්වතා Rory Farquharson නම් බ්‍රිතාන්‍ය ජාතික තරුණයෙකු බව හෙළිව තිබෙනවා.

4860F7EB00000578 5293855 image a 1 1516524503927

4863F80200000578 5293855 image a 20 1516538533941

486368EF00000578 5293855 image m 2 1516526403390

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න