Grammy ගිය රිහානා සමාජ ජාලවල විහිළුවක් වෙයි

Grammy ගිය රිහානා සමාජ ජාලවල විහිළුවක් වෙයි

රිහානා, යුරෝපා සංගීත ක්ෂේත්‍රයේ සිටින පෙරළිකාර චරිතයක්. ගායනයට අමතරව ඇය ලෝකය පුරා ප්‍රසිද්ධව සිටින්නේ සරාගී රංගනයන් සහ ඇඳුම් විලාසිතා නිසයි.  

නමුත් පසුගිය ඉරිදා(28)  රාත්‍රියේ  පැවැත්වුණු 60 වන Grammy සම්මාන උළෙලේදී  රිහානා කරන ලද රංගනය වෙනුවෙන් මෙවරනම් එතරම් යහපත් ප්‍රතිචාර ලැබී නැහැ. ඇයගේ නර්තන ඉරියව් මුල්කරගෙන twitter සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ විවිධ memes නිර්මාණය වෙමින් පවතිනවා.  

Grammy සම්මාන උළෙලේදී ඇය ඉදිරිපත්කරනු ලැබුවේ  අප්‍රිකානු Gwara gwara නර්තනයක්.  29 හැවිරිදි රිහානා එම නර්තනය සහ ගායනය ඉදිරිපත් කිරීම සඳහා   රෝස පැහැති බැබළෙන ඇඳුමකින්  සහ කැරළි ගැසුණු කොන්ඩයකි සැරසී සිටියා. 

කෙසේවෙතත් මෙවර Grammy සම්මාන උළෙලේදී රිහානාට  සහ කෙන්ඩ්රික් ලමාර්ට හොඳම යුගළ රැප් ගායනය වෙනුවෙන් සම්මානය හිමිවුණා.

ඇගේ නර්තන ඉරියව් මුල්කරගත් memes කිහිපයක් පහත දැක්වෙනවා.

{gallery}Rihana{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න