කඩේ යන ජනප්‍රිය තරුවකට දවසට ලක්ෂය පනී!

කඩේ යන ජනප්‍රිය තරුවකට දවසට ලක්ෂය පනී!

මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සදහා සහභාගී වන නළු නිළි ගායක ගායිකාවන් වැනි ජනප්‍රීය තරුවක් සදහා රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ එකහාමාරක මුදලක් දිනකට ලබා දෙන බව වාර්තා වේ. එසේ එම එක් ජනප්‍රීය තරුවක් පිරිවරා තවත් කුඩා තරු 10-15ත් අතර පිරිසක් සහභාගී වෙමින් කැන්වසින් ව්‍යාපාරයේ යෙදිය යුතු අතර, එම එක් කණ්ඩායමක් සදහා දිනක වියදම ඇතුලූ කුඩා තරු සදහා ලබාදෙන ගෙවීම් ද ඇතුලූව දිනක වියදම රුපියල් ලක්ෂ 10-12ත් අතර මුදලක් ඔවුන් වෙත ලබා දෙන බව වාර්තා වේ.

මේ සම්බන්ධව අදහස් දැක් වූ ප‍්‍රවීණ නිලියක් ප‍්‍රකාශ කර සිටියෙ “මල්ලි මමත් අමාරුවෙන් ඉන්නෙ මටත් සල්ලි ඕන තමයි ඒත් මෙතරම් මුදලක් අපිට දෙන්න මේ අයට කොයින් ද සල්ලි. හැබැයි මම ඔහොම හිතුවට අනෙක් අය නම් එහෙම හිතන්නෙ නැහැ.”

මේ අතර පසුගිය 13 වන දිවයින ඉරිදා පුවත්පතේ මුල් පිටුවේ සදහන් ප‍්‍රවෘත්තියකින් කියවුනේ තම පාක්ෂිකයින් හා සමාජිකයින් විසින් බැංකු වෙත උකස්කර ඇති රන් භාන්ඩ බේරාදීම සදහා ද මෙම දේශපාලණඥයින් මේ දිනවල කටයුතු කරමින් සිටිනා බවයි.

aithiya.lk

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න