ලෝකයේ සරාගීම හෙද නිලධාරිනිය ලෙස සැළකෙන්නේ කැරීනා ලින් නම් තායිවාන ජාතික තරුණියයි.
23 හැවිරිදි කැරීනාගේ Instagram ගිණුමේ මේවනවිටත් 186,000 අනුගාමිකයන්(followers) පිරිසක් සිටිනවා.
කැරීනා පවසන්නේ තමන් මේ ජායාරූප පළකිරීමට හේතුව විනෝදය සඳහා සිදු කරන්නක් බවයි.
ඇයගේ මෙම සරාගී ජායාරූප අතර හෙද නිල ඇඳුම හැඳ සිටින ජායාරූපද පළකිරීම හේතුවෙන් විවිධ චෝදනා එල්ල වෙමින් පවතිනවා. එයට පිළිතුරු සපයන කැරීනා පවසන්නේ හෙද නිලධාරිනියකට නිරූපන ශිල්පිනියක් කිසිදු බාධාවක් නොමැති බවයි.
{gallery}carina{/gallery}

