ලසන්ත ඝාතකයන් අත්අඩංගුවට ගැනීමට බාධා !

ලසන්ත ඝාතකයන් අත්අඩංගුවට ගැනීමට බාධා !

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන අපරාධ විමර්ශන අංශ විසින් මේ වන විට ඝාතනය සිදුවූ අවධියේ යුද හමුදාවේ බුද්ධි අංශයේ සේවය කළ ඉහළම නිලධාරියකු ඇතුලු තවත් නිලධාරීන් පිරිසක් සම්බන්ධ බවට සොයාගෙන ඇතත් එම නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුවේ විධායකයට සම්බන්ධ ඉහළම බලවතෙක් විසින් බාධාකරමින් පවතින බව වාර්තාවේ.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සහ එවකට ගල්කිස්ස පොලිසියේ ආරාධ විමර්ශන අංශයේ සේවය කළ ස්ථානාධිපතිවරයා ද අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධානාගාර ගත කර තිබේ.

(රාවය)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න