අද (20) මේ වන විට තවත් කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ රෝගීන් 8ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරයි.
ඒ අනුව අද දිනයේ පමණක් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 32 ක් වන අතර මෙරටින් වාර්තාවන සමස්ත රෝගී සංඛ්‍යාව 303 ක් දක්වා ඉහළ ගොස් ඇත.
අද වාර්තා වන රෝගීන් කොළඹ 12, බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ බවත් වාර්තා වෙයි.
නීනීතිපති දෙපාර්තමේන්තුව වහයි !
මේ අතර නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කළ පෞද්ගලික ආරක්ෂක සමාගමක සේවිකාවකට කොරෝනා රෝගය වැළදී ඇති බව වාර්තා වීමත් සමග නීතිපති දෙපාර්තමේන්තුවේ කොටසක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.
අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ සුමති ධර්මවර්ධන අධිකරණ සේවා කොමිසම වෙත ලිපියක් යොමු කරමින් මේ බව දැනුම් දී ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
