ජාතික රෝහල , මහ නුවර මහ රෝහල ඇතුළු රෝහල් කිහිපයක සේවා සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට බව පවසමින් හෙද සේවයට පෙර පරිදි සාමාන්‍ය ආකාරයට වාර්තා කරන ලෙස දන්වා ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
