ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තවදුරටත් ඇමරිකා එක්සත් ජනපද පුරවැසියකු නොවන බව අලුත්ම නිල ලේඛන අද (08) වාර්තා විය.
ඒ එක්සත් ජනපද පුරවැසි භාවය අත් හල පුද්ගලයන්ගේ නම් දක්වමින් එරට දේශීය ආදායම් සේවාව විසින් මැයි 5 දා නිකුත් කරනු ලැබූ වාර්තාව අනූවය.
එහි නන්දසේන රාජපක්ෂ නමද දැක්වේ.
එහි ඇත්තේ 2020 මාර්තු 31 දාන් අවසන් වන කාර්තුව වන විට භාණ්ඩාගාර ලේකම් වරයාට ලැබුණු නම් බව සඳහන්වය.

මේ සම්බන්ධ සම්පූර්ණ වාර්තාව පහත සබැඳියෙන්.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
