Language Switcher

Ad

Ad 01

V2025

අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරීම නීති විරෝධියි : ජාතික ජන බලවේගයෙන් බාල්දියක් !

මැතිවරණ කොමිසන් සභාව විසින් නිකුත් කරන ලද 2020.03.03 දින දරණ චක්‍රලේඛ අංක 03හි සඳහන් උපමානයන් උල්ලංඝනය කරමින් කැබිනට් අමාත්‍යංශ ලේකම්වරුන් ඉවත් කිරීම සහ පත් කිරීම සම්බන්ධව ජාතික ජන බලවේගය මැතිවරණ කොමිසමට පැමිණිලි කර ඇත.
 
මේ අවස්ථාවට නීතිඥ උපුල් කුමරප්පරෙුම නීතිඥ හර්ෂණ නානායක්කාර, හිටපු අමාත්‍යංශ ලේකම් අශෝක පීරිස් යන අය සහභාගි විය.
 
එහිදී ඔවුන් දැක්වූ අදහස් පහත දැක්වෙයි.