මහින්දගේ දේශපාලන ජීවිතයට 50 යි : නාමල් සහ ගෝඨාභය තැබූ සුබ පැතුම් සටහන් මෙන්න !

මහින්දගේ දේශපාලන ජීවිතයට 50 යි : නාමල් සහ ගෝඨාභය තැබූ සුබ පැතුම් සටහන් මෙන්න !

අද (27) දිනට අගමැති මහින්ද රාජපක්ෂ ගේ දේශපාලන ජීවිතයට වසර 50ක් පිරෙයි. ඒ වෙනුවෙන් ඔහුගේ පුත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  නාමල් රාජපක්ෂ සිය ෆේස් බුක් පිටුවේ මෙවැනි සටහනක් තබා ඇත.

1970 මැයි 27, තම ජනතාවට අසිමිතව සේවය කළ, මෙරටින් බිහිවු විශිෂ්ටතම නායකයාගේ දේශපාලන ගමන ආරම්භ වු දිනයයි.

Mahinda Rajapaksa මැතිතුමාගේ දේශපාලන දිවියට වසර 50 ක් යෙදී ඇති අද දින,එය සැමරීමට එතුමන් පිළිබද ඔබේ සුන්දරම මතකය හෝ එතුමන්ගේ දේශපාලන දිවියේ අලංකාර පින්තූරයක් අප හා බෙදා ගන්න.‬‪

FB IMG 1590592175244

#50YearsOfMR #MahindaRajapaksa

ගෝඨාභයත් සුබ පතයි !

එසේම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද සිය සසහෝදරයා සම්බන්ධව සුබ පැතුම් සටහනක් ෆේස් බුක් පිටුවේ තබා ඇති අතර එය පහත දැක්වෙයි.

100752218 1610278952470747 376476067000483840 o 768x790

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න