මෙරටින් වාර්තා වන 11 වන කොවිඩ් 19 වසංගතය ආශ්‍රිත මරණය අද (01) වාර්තා විය.
සෞඛ්‍ය සේවා අධක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මේ බව තහවුරු කර ඇත.
මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 45 ක් වු කුවේට්වල සිට පැමිණි පිරිමි පුද්ගලයෙකි. ඔහු හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ඇත.
එසේම ඊයේ (31) රාත්‍රී 11 වන විට මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1633 ක් දක්වා ඉහළ ගියේය. මේ වන විට පුද්ගලයින් 822 ක් රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවෙයි. පුද්ගලයින් 801 ක් මේ වන විට පුර්ණ සුවය ලබා ඇති බව බලධාරීන් පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
