ඊයේ ආසාදිතයින් 4 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 1801 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එම සිව් දෙනාගෙන් දෙදෙනෙක් බංග්ලාදේශයේ සිට පැමිණි පුද්ගලයින් වන අතර සෙසු පුද්ගලයින් දෙදෙනා නාවික හමුදා සාමාජිකයින් ය.
කොරෝනා ආසාදිතව පුද්ගලයින් 931 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබු පුද්ගලයින් සංඛ්‍යාව 858 කි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
