අද වනවිට වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 21ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
කටාර් සිට පැමිණි දෙදෙනෙකු , ලන්ඩන් සිට පැමිණි දෙදෙනෙකු , බංග්ලාදේශයේ සිට පැමිණි අයෙකු, කුවේට සිට පැමිණි 16 දෙනෙකුට කෝරොන් අසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.
ඒ අනුව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,835ක් දක්වා ඉහළ ගොස් තිබේ.

