ජාතික ත්‍රී රෝද රථ සංගමය සභාපති සුනිල් ජයවර්ධන ට කළ දේට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වගකිවයුතු බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කර සිටියේ සමගි ජන බලවේග මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින්ය.
ලීසිං වාරික ගෙවීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමන් විසින් කරණ ලද කතාවක් ඒ නිසා සුනිල් ජයවර්ධන එලියට බැස්ස බව ද ඔහු සඳහන් කළේය.
මෙම ක්‍රියාවට විරෝධය පලකරන ලෙස රට පුරා සිටින සියලු ත්‍රීවිල් හිමිකරුවන්ගෙන් තමන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
