කාරතිව් ප්‍රාදේශීය සභාවෙ සභාපති කියා තිබෙනවා කරුණා කොරෝනාවලටත් වඩා දරුණු මිනිහෙක් කියල...... මම කියනවා ඔව් මම හුඟාක් දරුණු මිනිහෙක් තමයි..... එහෙම දරුණු නිසා තමයි මට එක රාත්‍රියකින් අලිමංකඩ යුද හමුදාවෙ දෙතුන් දාහක් මරා දමන්න පුළුවන් වුනේ..... කිලිනොච්චියෙත් ඊටත් වඩා ගනනක් එක රාත්‍රියකින් මරා දැමුවා .... ඔව් මම ඉතාමත් දරුනු මිනිහෙක්" යනුවෙන් පොදුජන පෙරමුණේ කරුණා අම්මාන් මේ ප්‍රකාශය සිදුකර ඇත.
ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙස නීතිඥ අථිල අතාවුද සිය ෆේස්බුක් ගිනුමේ මෙවැනි සටහනක් තබා ඇත.

