බොරුපිට බොරු විදින : පොහොට්ටුවේ මැතිවරණ ප්‍රෝඩාව මංගල හෙළිකරයි !

බොරුපිට බොරු විදින : පොහොට්ටුවේ මැතිවරණ ප්‍රෝඩාව මංගල හෙළිකරයි !

දුර්වල වෙමින් පවතින තම ජන්ද ව්‍යාපාරය නැවත ශක්තිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ක්‍රියාවට නංවන අලුත්ම උපක්‍රමය සම්බන්ධව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර අනාවරණයක් සිදුකර ඇත.

 ඒ සිය  ට්වීටර් ගිණුමේ සටහනක් තබමින් ය.
 
එම ට්වීටර් සටහනේ සිංහල පරිවර්තනය  මෙසේය.
 
දුර්වල වෙමින් පවතින තම ජන්ද ව්‍යාපාරය නැවත ශක්තිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඔවුන් ජනාධිපතිවරණයේ දී භාවිතා කල ජයග්‍රාහී සුත්‍රය වන MCC භීතිකාව හා රිෂාඩ් බදුර්දීන් හා ඔහුගේ පවුලේ සාමාජිකයන් එල්ල කර ඇති මුස්ලිම් විරෝධී උමතුව නැවතත් පණගන්වා ඇත. බොරු, තව තවත් බොරු!
 
අදාළ ට්වීටර් සටහන පහත දැක්වෙයි.
IMG 20200627 WA0001
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න