Language Switcher

Ad

Ad 01

V2025

එජාපය හැරගිය සාමාජිකයන්ට රනිල්ගෙන් රතු එළියක් !

එක්සත් ජාතික පක්ෂය හැරගිය සාමාජිකයන් කුමන පක්ෂයට සම්බන්ධව මැතිවරණ කටයුතුවල නිරතවන්නේදැයි ඉදිරි මැතිවරණයට පෙර තීරණය කළ යුතු බව හිටපු අග්‍රාමාත්‍ය , එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ  පවසයි.

ඒ වැල්ලවාය නගරයේ ඊයේ (24) දහවල් පැවති ජන හමුවක් අමතමින් ය.

ඉදිරි මැතිවරණයේ දී වෙනත් පාර්ශවවලට සහාය පළ කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට තවදුරටත් පක්ෂ සාමාජිකත්වය දැරිය නොහැකි බව එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.