මෙම වසරේ සිට නව විෂය නිර්දේශය යටතේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සංශෝධන කිහිපයක් සිදු කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඒ අනුව බහුවරණ ප්‍රශ්න 40 කින් සමන්විත පළමු ප්‍රශ්න පත්‍රයට, පිළිතුරු සැපයීමට පැයක කාලයක් ලබා දෙනු ඇති.
දෙවන ප්‍රශ්න පත්‍රයේ ද සංශෝධන කිහිපයක් සිදු කර ඇතැයි ද විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා ප්‍රකාශ කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
