Language Switcher

V2025

සාගලට තරුණ කටයුතු : හරීන්ට විදේශ සේවා

නව කැබිනට් සංශෝධන යටතේ සාගල රත්නායක මහතාට තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යධූරයත්,  හරීන් ප්‍රනාන්දු මහතාට ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ සේවා අමාත්‍යධූරයත් ලබා දී ඇත.