Language Switcher

V2025

කිරිඇල්ල හා කබීර්ගේ ඇමැතිකම් හුවමාරුවක්

 
හිටපු උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරි ඇල්ල මහතා  නව රජයේ කැබිනට් අමාත්‍යවරයා ලෙසත් මහනුවර සංවර්ධන අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.
 
හිටපු මහජන ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා වශයෙන් පත්කරන ලදී.