ප්‍රමිති ආයතනයේ නව සභාපති නුෂාඩ් පෙරේරා

ප්‍රමිති ආයතනයේ නව සභාපති නුෂාඩ් පෙරේරා

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (Sri Lanka Standards Institution -SLSI ) නව සභාපතිවරයා ලෙස සතොස ආයතනයේ හිටපු සභාපති නුෂාඩ් පෙරේරා පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ජනාධිපතිවරයා යටතේ පවතින ආයතනයකි.

සතොස ආයතනයේ සභාපති ලෙස බන්ධනාගාර මුලස්ථානයේ අතිරේක කොමසාරිස් ජෙනරාල්වරයා වශයෙන් කටයුතු කළ නීතිඥ වෙනුර ගුණවර්ධන පත්කිරීමට වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන තීරණය කර ඇතැයි ද වාර්තා වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න