ජනවාරි 01 මහනුවරදී වැඩ ඇල්ලූ- One Meal Sri Lanka 

ජනවාරි 01 මහනුවරදී වැඩ ඇල්ලූ- One Meal Sri Lanka 
අග හිග කම්වලින් පෙලෙන පවුල් සහ පුද්ගලයින්ට කෑම වේලාක් ලබාදීම උදාර පරමාර්තය කරගත් One Meal Sri Lanka ප්‍රථම වැඩ සටහන ජනවාරි පලවෙනි දා මහනුවරදී පැවතිවිනි. 
 
 මහයියාව වැඩිහිටි නිවාසයට එක් වේලක් සඳහා අවශ්‍ය සියලු ආහාර  ද්‍රව්‍ය සහ නගරය තුල දිවා ආහාර පාර්සල් ලබා දීම මෙම ව්‍යාපෘතියෙ නියමුවන් වන මහේෂ්  සේනානායක  සහ ලාෆීර් ජෙලබ්ඩීන් යන අයගෙ ප්‍රධානත්වයෙන් පැවත්විණි.
 
මෙම ව්‍යාපෘතිය හරහා මසකට එක් වතාවක් බැගින් දින 12 one meal day ලෙස නම් කර සිය ආහාර වේලෙන් එක් වේලක් අන් කෙනෙකුට ලබා දීම සඳහා  ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වන්නන්  පෙල ගැස්වීම මෙමගින් සිදු කෙරේ.
ඒ හරහා
 
"සැමට අහාර  " (food for all),
අහාර නාස්තිය පිළිබඳ දැනුවත් කිරීම සහ අර්තාන්විත ලෙස එය පිටු දෑකීමත් ,
 
අහාර සුරක්ෂිත බව සහ මනුෂ්‍යත්වයෙ මූලික අංගයක් වෙන "කුසට අහරක් යන " සංකල්ප ජනගත කිරීම බලාපොරොත්තු වේ.මී ලග onemeal දිනය පෙබරවාරි 14 දින දිවයිනෙ විවිධ ප්‍රදේශවල පැවැත්වීමට නියමිත ය.

IMG 20210103 WA0001

IMG 20210103 WA0002

IMG 20210103 WA0003

IMG 20210103 WA0004

IMG 20210103 WA0005

IMG 20210103 WA0006

IMG 20210103 WA0007

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න