ඉරාන ආරක්ෂක ප්‍රධානී අලී ලරිජානි සහ ඉරානයේ ඔත්තු සේවා ප්‍රධානි ඝාතනය යනු යුරෝපයේ මැදිහත් වීමෙන් සිදු කිරීමට නියමිතව තිබූ සටන් විරාම කථිකාව වළක්වාලීමක් යැයි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ AsianMirror you tube නාලිකාව සම කළ සාකච්ඡාවක දී ය.
සාකච්ඡාව මෙහෙයවනු ලැබුවේ රසික ජයකොඩි විසිනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
