අපේ ආර්ථිකය නවීකරණය විය යුතු යි - Ideas front වීඩියෝවක්

අපේ ආර්ථිකය නවීකරණය විය යුතු යි - Ideas front වීඩියෝවක්

ගෝලිය ආර්ථික තත්ත්ව සියල්ල ඉරාන යුද්ධයත් සමග නවීකරණය වන බවත්, අපේ ආර්ථිකය ද1977න් පසු නවීකරණය වී නොමැති බැවින් එය නවීකරණය විය යුතු යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas Front" Youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට  සහභාගි වෙමිනි.

මිනිස්සු හොරකම් කිරීමට පෙලඹෙන්නේ අවම වැටුපක් ලැබීම සහ භාණ්ඩ මිල අධික බැවින් යැයි එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.

සිංගප්පූරුවේ මේ වන විටත් දේශපාලනඥයාට ඉහළ ම වැටුප් ගෙවන්නේ එම නිසා යැයි විපුල අවධාරණය කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන - ජයසිරි අලවත්ත

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න