Spa සහ Room වටලන්න පොලිසියට පුළුවන් ද...? - නීතිඥ නාමල් රාජපක්ෂ

Spa සහ Room වටලන්න පොලිසියට පුළුවන් ද...? - නීතිඥ නාමල් රාජපක්ෂ

ස්ත්‍රියක් සහ පුරුෂයකු වයස 18 ඉක්මවා ඇති නම්, එම දෙපළ සිය කැමැත්තෙන් නවාතැන් පොළක කාමරයක, නිවසක යනාදි ස්ථානයක ලිංගික සංසර්ගයේ යෙදෙන්නේ නම් එය වළක්වාලන්ට හෝ ඊට එරෙහිව නීත්‍යනුකුලව කටයුතු කිරීමට පොලිසියට කිසිදු අයිතියක් හෝ බලයක් නැතැයි  යැයි නීතිඥ නාමල් රාජපක්ෂ පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ Talk with Lal you tube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.

මතු පළ වන්නේ පළ කළ අදහස් අන්තර්ගත සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ පානදුරයේ ලාල් විසිනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න