Language Switcher

V2025

UNP ළඟම හිතවතෙකුට ආණ්ඩුවේ ඉහළ තනතුරක් ?

එක්සත් ජාතික පක්ෂයේ ළඟම හිතවතෙකු වත්මන් ආණ්ඩුව යටතේ  චෙන්නායි – ශ්‍රී ලංකා මහකොමසාරිස් තනතුර ලබාගැනීමේ උත්සාහයක් දියත්කර ඇති බව ගගන වෙබ් අඩවිය වාර්තා කරයි.

ඊට අනුව දුරයිසාමි වෙන්ගඩේෂන් නම් මේ පුද්ගලයා පසුගිය යහපාලන රජය සමයේ SPMC ඇතුළු තවත් ආයතන රැසක උසස් තනතුරු ගණනාවක් හෙබවූ  එවකට සිටි ප්‍රබල අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න සහ රිෂාඩ් බදුර්දීන් ඇතුළු තවත් එජාප ප්‍රබලයින් රැසක් සමීපව ඇසුරු කළ අයෙකි.

ගගන වෙබ් අඩවිය මේ පුවත වාර්තා කර සිටින්නේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින්ය.

ගගන වෙබ් අඩවියේ සඳහන් පුවත පහත සබැඳියෙන්.

රාජිත, රිෂාඩ් ඇතුළු එජාපයේ ⁣ළඟම ගජමිතුරෙකුට ආණ්ඩුවේ ඉහළ තනතුරක්?...ආණ්ඩුවටත් රතු එළියක්

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found