UNP ළඟම හිතවතෙකුට ආණ්ඩුවේ ඉහළ තනතුරක් ?

UNP ළඟම හිතවතෙකුට ආණ්ඩුවේ ඉහළ තනතුරක් ?

එක්සත් ජාතික පක්ෂයේ ළඟම හිතවතෙකු වත්මන් ආණ්ඩුව යටතේ  චෙන්නායි – ශ්‍රී ලංකා මහකොමසාරිස් තනතුර ලබාගැනීමේ උත්සාහයක් දියත්කර ඇති බව ගගන වෙබ් අඩවිය වාර්තා කරයි.

ඊට අනුව දුරයිසාමි වෙන්ගඩේෂන් නම් මේ පුද්ගලයා පසුගිය යහපාලන රජය සමයේ SPMC ඇතුළු තවත් ආයතන රැසක උසස් තනතුරු ගණනාවක් හෙබවූ  එවකට සිටි ප්‍රබල අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න සහ රිෂාඩ් බදුර්දීන් ඇතුළු තවත් එජාප ප්‍රබලයින් රැසක් සමීපව ඇසුරු කළ අයෙකි.

ගගන වෙබ් අඩවිය මේ පුවත වාර්තා කර සිටින්නේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින්ය.

ගගන වෙබ් අඩවියේ සඳහන් පුවත පහත සබැඳියෙන්.

රාජිත, රිෂාඩ් ඇතුළු එජාපයේ ⁣ළඟම ගජමිතුරෙකුට ආණ්ඩුවේ ඉහළ තනතුරක්?...ආණ්ඩුවටත් රතු එළියක්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න