ඉම්රාන් ඛාන් ලංකාවේ සංචාරයක !

ඉම්රාන් ඛාන් ලංකාවේ සංචාරයක !

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මෙරට සංචාරයක නිරතවීමට සැලසුම් කර ඇති බව වාර්තා වන අතර ඒ අනුව ඔහු එලඹෙන පෙබරවාරි මාසයේ දී මෙරටට  පැමිණෙනු ඇති බව විදෙස් වාර්තා පවසයි.

මෙම වසරේදී මෙරටට පැමිණෙන පළමු රාජ්‍ය නායකයා වන්නේද පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් බව සඳහන් වේ.කෙටි ද්විපාර්ශවික සාකච්ඡාවක් සඳහා පෙබරවාරි මස 23 වනදා පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

කෙසේවෙතත් පාකිස්තාන රාජ්‍ය නායකයෙකු 2016 වසරේ දී මෙරට සංචාරය කිරීමෙන් අනතුරුව එරට කිසිදු ඉහළ පෙළේ නියෝජිතයෙකු මෙරට සංචාරයක නිරතව නොමැත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න