අග්‍රාමාත්‍යතුමා සහ කතානායකතුමා අතර හමුවක්

අග්‍රාමාත්‍යතුමා සහ කතානායකතුමා අතර හමුවක්

කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (24) දින උදෑසන විජේරාම පිහිටි නිල නිවසේදී  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවිය.

කොවිඩ්-19 අභියෝගය හමුවේ ලබන 09 වැනිදා පාර්ලිමේන්තු සභාවාරය ආරම්භය සම්බන්ධව අග්‍රාමාත්‍යතුමා සහ කතානායකතුමා අතර මෙහිදී සුහද සාකච්ඡාවක් පැවැත්විණි.

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව පාර්ලිමේන්තුවේ කටයුතු නිසියාකාර පවත්වාගෙනයාම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යතුමා මෙහිදී කතානායකතුමාගේ අවධානය යොමු කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න