කොළඹ පුරපති පුටුවට දුලාංජලි වැඩ අරඹයි !

කොළඹ පුරපති පුටුවට දුලාංජලි වැඩ අරඹයි !

එළැඹෙන  වසරේ පැවැත්වීමට  නියමිත පළාත් පාලන ජන්ද   විමසිම සදහා තරග වැදිමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ගේ  සොහොයුරිය වන දුලාංජලි ප්‍රේමදාස  සුදානම් බවට තොරතුරු වාර්තා වෙයි.

මේ වන විට සමාජ මාධ්‍ය ජාල  තුළද ඒ සම්බන්ධව රාවයක් පැතිර යමින් තිබේ. ඒ කොළඹ මහා නගර සභාවට සමගි ජන බලවේගය පුරපති අපේක්ශිකාව ලෙස ඇය ඉදිරිපත් විමට නියමිතව බව පවසමිනි.

එසේම මේ වන විටත් දුලාංජලි ප්‍රේමදාස  සිය සාමාජ සේවා  කටයුතු සුචරිතය හරහා කොළඹ නගර සභා බලප්‍රදේශයේ  ආරම්භ කොට තිබේ.

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ද කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කර ඇති  නමුත් ඔහුගේ  එක් දෙශපාලනික සිහිනයක් වු කොළඹ පුරපති පුටුවේ අසුන් ගැනීමට නොහැකි වූ බව එජාප පැරැණ්නන් සිහිපත් කරයි.

IMG 20210202 WA0000

IMG 20210202 WA0002

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න