Language Switcher

V2025

නිදහස්දා රනිල් : මුල් තැන රුවන්ට හා අකිලට දීලා !

73 වන නිදහස් දිනය නිමිත්තෙන් සිරිකොත පක්ෂ මුලාස්තානයේ අද පැවැති සියලු කටයුතුවල මුලිකත්වය   නියෝජ්‍ය නායක රුවන්   විජේවර්ධන හා උපනායක අකිල කාරියවසම් වෙත ලබාදීමට  පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ  කටයුතු කර ඇති අතර ඒ පිළිබඳව දේශපාලන  ක්ෂේත්‍රයේ අවධානය යොමුව ඇත.

නිදහස් උත්සව යේ කටයුතු ආරම්භ කරමින් ජාතික කොඩිය එසවිම රුවන් විජෙවර්ධන සහ අකිල කාරියවසම් අතින් සිදුවුන අතර උත්සව සභාව එම දෙදෙනා ගේ මුලිකත්වයෙන් පැවත්විණ.

මද වේලාවක් උත්සව සභාවේ රැදි සිටි පක්ෂය නායක  රනිල් වික්‍රමසිංහ  ඉන් නික්ම ගිය බව වර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් පක්ෂයේ හිතවතකු හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ගෙන් කල විමසිම කදි ඔහු කියා සිටියේ තමන් පක්ෂයෙ කටයුතු තරුණ නායකයින් ට භාර දි ඇති බවයි .

IMG 20210204 WA0000

IMG 20210204 WA0001

IMG 20210204 WA0002

IMG 20210204 WA0003

 

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found