නිදහස්දා රනිල් : මුල් තැන රුවන්ට හා අකිලට දීලා !

නිදහස්දා රනිල් : මුල් තැන රුවන්ට හා අකිලට දීලා !

73 වන නිදහස් දිනය නිමිත්තෙන් සිරිකොත පක්ෂ මුලාස්තානයේ අද පැවැති සියලු කටයුතුවල මුලිකත්වය   නියෝජ්‍ය නායක රුවන්   විජේවර්ධන හා උපනායක අකිල කාරියවසම් වෙත ලබාදීමට  පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ  කටයුතු කර ඇති අතර ඒ පිළිබඳව දේශපාලන  ක්ෂේත්‍රයේ අවධානය යොමුව ඇත.

නිදහස් උත්සව යේ කටයුතු ආරම්භ කරමින් ජාතික කොඩිය එසවිම රුවන් විජෙවර්ධන සහ අකිල කාරියවසම් අතින් සිදුවුන අතර උත්සව සභාව එම දෙදෙනා ගේ මුලිකත්වයෙන් පැවත්විණ.

මද වේලාවක් උත්සව සභාවේ රැදි සිටි පක්ෂය නායක  රනිල් වික්‍රමසිංහ  ඉන් නික්ම ගිය බව වර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් පක්ෂයේ හිතවතකු හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ගෙන් කල විමසිම කදි ඔහු කියා සිටියේ තමන් පක්ෂයෙ කටයුතු තරුණ නායකයින් ට භාර දි ඇති බවයි .

IMG 20210204 WA0000

IMG 20210204 WA0001

IMG 20210204 WA0002

IMG 20210204 WA0003

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න