රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ ඉන්දියාවේ සිරම් ආයතනය අතර කොවිඩ් -19 එන්නත් මිලදී ගැනීම සඳහා එකඟවී ඇති ගිවිසුම වෙනස්කම්වලට යටත්ව අනුමත කිරීමට නීතිපතිවරයා පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකාව, එම ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලබන "ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ්" එන්නත් මාත්‍රා මිලියන 18ක් මිලදී ගැනීමට නියමිත බව මෙරට බලධාරීන් පසුගියදා පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
