Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

කොරෝනා මර්දන එන්නත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට !

අද (16)  දිනයේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  සඳහා කොරෝනා මර්දන එන්නත ලබාදීමට නියමිතව ඇත.

කොළඹ හමුදා රෝහලේ දී හෙට පෙරවරුවේ සිට මන්ත්‍රීවරුන්ට එන්නත්කරණය ආරම්භ වෙයි.

අද සිට දින හතරක් තිස්සේ මෙම කටයුත්ත සිදු කරන බව පාර්ලිමේන්තු වේත්‍රදාරි සඳහන් කරයි.මේ අතර ඊයේ (15) සිට සාමාන්‍ය ජනතාව වෙත එන්නත ලබාදෙන ලෙස ජනාධිපති පැවසූ බවටත් පුවත් පළවිය.