භාතිය - සන්තුෂ් : ලස්සන සිංදුව දුටුව නිසා උස්සාලා විකුණාලා !

භාතිය - සන්තුෂ් : ලස්සන සිංදුව දුටුව නිසා උස්සාලා විකුණාලා !

භාතිය ජයකොඩි හා සන්තුෂ් වීරමන් ගායකයන් විසින් තම නිර්මාණයක් අවසරයකින් තොරව ව්‍යාපාරික කටයුත්ත යොදාගෙන ඇති බවට චෝදනා කරමින් මහාචාර්ය සුනිල් ආරියරත්න සහ ආචාර්ය රෝහණ විරසිංහ යන මහත්වරුන් මෙරට ගායක ගායිකා සංගමය වන ඔස්කා සංවිධානයේ ඔවුන් දරණ ධුරවලින් ඉල්ලා අස්වී තිබේ.

ඔවුන් විසින් ඔස්කා සංවිධානය වෙත ලිපියක් මගින් මේ බව දැනුම් දී තිබේ.

‘ඇඩ්‍රස් නෑ’ චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය කරන ලද එකී ගීතය ඔවුන් විසින් යොදාගෙන බරපතළ බුද්ධිමය දේපළ පැහැර ගැනීම සිදුකර ඇති බව ඔවුන් කියා සිටී.

ඒ වෙනුවෙන් ඔවුන් රුපියල් මිලියනයක වන්දියක්ද ගෙවන ලෙස භාතිය සන්තුෂ්ට දැනුම් දුන් නමුත් ඔවුන් විවිධ හේතු කියමින් එය හෙට්ටු කළ බවද එම ලිපියේ සදහන්ය.

අදාළ ලිපිය පහත දැක්වෙයි.

(මව්රට)

ROHANA

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න