එළඹෙන සදුදා සිට ක්‍රියාත්මක වන පරිදි විවාහ මංගල උත්සව ආදී සියලු මහජන ඒකරාශී තහනම් කර තිබේ.
යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරන්නේ මෙම තතනම සති දෙකක කාලයකට බල පැවැත්වෙන බවත් ඉන් අනතුරුව සමාලෝචනයෙන් පසු තීරණයක් ලබා ගන්නා බවත් ය.
පවතින කොරෝනා ව්‍යාප්ති තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බවද ඔහු සඳහන් කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
