කොරෝනා අස්සේ තවත් උණක් : දරුවන් පරිස්සම් කරගන්න !

කොරෝනා අස්සේ තවත් උණක් : දරුවන් පරිස්සම් කරගන්න !

කොරෝනාද ඇතුළුව තවත් රෝග කිහිපයක් දරුවන් අතර පැතිරී යමින් ඇතැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා  සඳහන් කරයි..

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

ඩෙංගු රෝගය, ඩෙංගු හා සමාන තවත් උණ රෝගයක්, තවත් වෛරස් උණ රෝගයක් මෙසේ පැතිරෙමින් ඇතැයිද ඔහු  පැවසීය.

එනිසා දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා ප‍්‍රතිශක්තිය වඩවන ආහාර ලබා දිය යුතු බවද විශේෂඥ වෛද්‍යවරයා  කියා සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න