Language Switcher

V2025

කොරෝනා අස්සේ තවත් උණක් : දරුවන් පරිස්සම් කරගන්න !

කොරෝනාද ඇතුළුව තවත් රෝග කිහිපයක් දරුවන් අතර පැතිරී යමින් ඇතැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා  සඳහන් කරයි..

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

ඩෙංගු රෝගය, ඩෙංගු හා සමාන තවත් උණ රෝගයක්, තවත් වෛරස් උණ රෝගයක් මෙසේ පැතිරෙමින් ඇතැයිද ඔහු  පැවසීය.

එනිසා දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා ප‍්‍රතිශක්තිය වඩවන ආහාර ලබා දිය යුතු බවද විශේෂඥ වෛද්‍යවරයා  කියා සිටියේය.

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found