ඔක්සිජන් අවශ්‍ය රෝගීන්ගේ ඉහළ යාමක් !

ඔක්සිජන් අවශ්‍ය රෝගීන්ගේ ඉහළ යාමක් !

දැනට රෝහල්ගතව ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව පසුගිය දින 5 තුළ 120% කින් ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙයි.

ඒ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කොවිඩ් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ දත්තවලට අනුවය.

ඒ අනුව පසුගිය මැයි 27 වනදා වන විට රෝහල්වල සිටි ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 149කි.නමුත් මැයි 28 වනදා වනවිට එය 230 දක්වාත්, මැයි 29 වනදා වනවිට එම රෝගීන් ගණන 237 දක්වාත්, මැයි 30 වනදා වනවිට 310 දක්වාත් ඉහළ ගොස් තිබුණි.

මැයි 31 වනදා වනවිට එම රෝගීන් සංඛ්‍යාව 330ක් දක්වා වර්ධනය විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න