ඉදිරි පැය 24 තුළ දිස්ත්‍රික්ක 06ක ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර ඇත.
ගාල්ල, කළුතර, රත්නපුර, කොළඹ, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කුවල ප්‍රදේශ කිහිපයකට එලෙස අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර