අත්අඩංගුවට ගන්න මිනිසුන්ගේ පණ ඉතුරු කරන්න : පොලිස්පතිට ලිපියක් !

අත්අඩංගුවට ගන්න මිනිසුන්ගේ පණ ඉතුරු කරන්න : පොලිස්පතිට ලිපියක් !

අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් පොලිස් වදහිංසා හේතුවෙන් මියයාම නවත්වන්නට පියවර ගන්නා ලෙස සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් පොලිස්පති වෙත අවධාරණය කර ඇත.

 මේ සම්බන්ධව ලිඛිත දැනුම්දීමක් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා සිදුකර ඇත.
 
එම ලිපියේ පසුගිය දින කිහිපය තුළ පොලිසිය චෝදනා ලබා ඇති මරණ කිහිපයක් සම්බන්ධව පෙන්වාදීමටත් කටයුතු කර ඇත.
 
අදාළ සම්පූර්ණ ලිපිය පහත දැක්වෙයි.

IMG 20210608 WA0001

 

IMG 20210608 WA0000

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න