Language Switcher

V2025

අත්අඩංගුවට ගන්න මිනිසුන්ගේ පණ ඉතුරු කරන්න : පොලිස්පතිට ලිපියක් !

අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් පොලිස් වදහිංසා හේතුවෙන් මියයාම නවත්වන්නට පියවර ගන්නා ලෙස සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් පොලිස්පති වෙත අවධාරණය කර ඇත.

 මේ සම්බන්ධව ලිඛිත දැනුම්දීමක් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා සිදුකර ඇත.
 
එම ලිපියේ පසුගිය දින කිහිපය තුළ පොලිසිය චෝදනා ලබා ඇති මරණ කිහිපයක් සම්බන්ධව පෙන්වාදීමටත් කටයුතු කර ඇත.
 
අදාළ සම්පූර්ණ ලිපිය පහත දැක්වෙයි.

IMG 20210608 WA0001

 

IMG 20210608 WA0000

 

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found