විදෙස් සංචාරකයන්ට මත්පැන් අලෙවියට අවසර

විදෙස් සංචාරකයන්ට මත්පැන් අලෙවියට අවසර

සංචාරක මණ්ඩලයේ අනුමැතිය සහිත, සුරාබදු බලපත්‍ර හිමි සංචාරක හෝටල් සඳහා විදෙස් සංචාරකයන්ට මත්පැන් විකිණීම සඳහා අවසර ලබාදෙන බව සුරාබදු කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසයි.

සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීමේ) කපිල කුමාරසිංහ  නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ සුරාබදු ර.බි. 07, සුරාබදු ර.බි. 08, සහ බුටික් විලා යන වර්ගවලට අයත් බලපත්‍ර හිමියන්ට මෙම අවසරය හිමිවන බවයි.

පූර්ණ එන්නත්කරණයට ලක් වූ විදෙස් සංචාරකයන්ට සංචාරක බුබුළෙන් මිදී රටේ ඕනෑම ස්ථානයක සංචාරය කිරීමට මෙන්ම ලියාපංචි ඕනෑම සංචාරක හෝටලයක නවාතැන් ගැනීමට මීට පෙර අවසර ලබා දී තිබූ අතර ඊට සමගාමීව එම සංචාරක හෝටල්වල මත්පැන් අලෙවියටද අවරස ලබා දී තිබේ.

image 3e2f453f87

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න