කොළඹ මහනගර සභා බලප්‍රදේශයේ සිටින පිරිස් සඳහා නොමිලේ ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීම බොරැල්ල කැම්බල් පාර්ක් ක්‍රීඩා පිටියේදී අද (16) ආරම්භ කෙරුණි.
සෞඛ්‍ය අමාත්‍යාංශය හා කොළඹ මහනගර සභාව එක්වී එම කටයුතු සිදුකරයි.
සැකසහිත හෝ රෝග ලක්ෂණ පවතින කොළඹ අවට සිටින ඕනෑම පුද්ගලයකුට පැමිණ මෙම ස්ථානයේදී ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරගැනීමට හැකිය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
