කිලිනොච්චි මූලික රෝහලේ කොරෝනා මර්ධන අංශයට අවශ්‍ය මෙට්ට ඇඳ ඇතිරිලි සහ වෛද්‍ය ආම්පන්න පසුගිය 19 වන දින ජනතා විමුක්ති පෙරමුණ විසින් ලබා දෙන ලදී.
මෙම අවස්ථාවට කිලිනොච්චි මූලික රෝහලේ ප්‍රධාන වෛද්‍ය අධ්‍යක්ෂක සෙල්වරාජා සුගන්ධයන් සහ කාර්ය මණ්ඩලය, සහභාගි වූහ.
එසේම කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ජනතා විමුක්ති පෙරමුණේ සංවිධායක ඉලයතම්බි ගණේෂපිල්ලේ, පිරන්සිස් ජොසප් ඇතුළු සහෝදරවරු සහභාගි වූහ.




newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
