ගෑස් මිල අද (27) පස්වරුවේ ඉහළ යනු ඇතැයි විශ්වාසය තුළ දිවයින පුරා ලිට්‍රෝ අළෙවි නියෝජිතයන් ගෑස් අළෙවිසල්වලට ලබාදී ඇති ගෘහස්ථ ගෑස් සිලින්ඩර එකතු කරමින් සිටින බවට පාරිභෝගිකයෝ චෝදනා කරති.
පානදුර ප්‍රදේශයේ ලිට්‍රෝ ගෑස් අළෙවි නියෝජිතයන් අද පෙරවරුවේ සිට ගෑස් නැවත ඔවුන්ගේ ප්‍රධාන ගබඩාවලට ගෙන එමින් සිටින බවත් බොහෝ ගෑස් අළෙවිසල් වසා දමා ඇති බවත් පාරිභෝගිකයෝ පවසති.
ගෑස් මිල ඉහළ යන බවට ආරංචිය හේතුවෙන් පාරිභෝගිතයෝ ද ගෑස් අළෙවිසල් අසළ පෝලීම් ගැසී සිටිති.
lankadeepa
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
