සිසුන් 200 ට අඩු පාසල්වල ප්‍රාථමික අංශ ලබන 21 වැනිදා සිට ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවසුවේ, සෞඛ්‍ය රෙගුලාසි හා පාසල් සෞඛ්‍ය මාර්ගෝපදේශ මත පළමු අදියරේදී පාසල් 3,000 ක් විවෘත කරන බවයි.
පළාත් සභා යටතේ පාලනය වන සියලු පාසල් එළඹෙන 21වන දා සිට යළි ආරම්භ කිරීමට සූම් තාක්ෂණය ඔස්සේ අද (05) පෙරවරුවේ පැවැති පළාත් ආණ්ඩුකාර සංසදයේ විශේෂ සාකච්ඡාවකදී තීරණය කෙරුණු බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ පැවසිය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
