Language Switcher

V2025

ගුරුවරුන් වර්ජනය නවත්වන්න ඕන : නැත්නම් මර්දනය කරන්න ඕන - SB

ගුරුවරුන් පාසල් පැමිණ ඉගැන්වීම ආරම්භ කළ යුතු බවත්, වර්ජනය අවසන් කිරීමට ඔවුන් සූදානම් නොමැති නම් මර්දනයේන් හෝ එය සිදු කළ යුතුව ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසයි.

ජනාධිපති සහ අගමැති සාමකාමීව ප්‍රශ්නය විසඳීමට උත්සාහ ගනිමින් සිටින බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා මෙසේ අදහස් දක්වා සිටියේ මාධ්‍ය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් වන අතර තමන්ට එය බාරදුනහොත් වර්ජනය අත්හිටුවා පෙන්වන බවත් පැවසීය.

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found