අගමැති මහින්ද රාජපක්ෂගේ බාල පුත‍්‍රයා වන රෝහිත රාජපක්ෂ මේ වන විට කි‍්‍රකට් ක‍්‍රීඩාවට අවතීර්ණ වී ඇති බව ක‍්‍රිකට්ඒජ් වෙබ් අඩවිය වාර්තා කරයි.
ඊට අනුව ඉදිරියේ පැවැත්වෙන දේශීය පන්දු වාර 50 එක්දින තරගාවලිය සදහා එක්වීම සඳහා ඔහු මේ වන විට පුහුණුවීම්වලට එක්ව ඇත.
රෝහිත රාජපක්ෂ අද (13) දිනයේ දී කළුතර ක‍්‍රිකට් සංගමය සමග පුහුණු තරගයකට සහභාගී වෙමින් සිටින බවත් වාර්තා වෙයි.
පන්දු වාර පනහේ දේශීය එක්දින තරගාවලිය ආරම්භ වීමට නියමිතව ඇත්තේ ඔක්තෝබර් මාසයේ 27 වනදාය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
