මහජන බැංකුව චීනයට ප්‍රතිචාර දක්වයි !

මහජන බැංකුව චීනයට ප්‍රතිචාර දක්වයි !

ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලයේ ආර්ථික සහ වාණිජ කාර්යාල විසින් මහජන බැංකුව අසාදු ලේඛන ගත කිරීමට ප්‍රතිචාර දක්වමින් මහජන බැංකුව නිවේදනයක් නිකුත්කර ඇත.

එයින් දැනුම්දී ඇත්තේ චීන සමාගමක් වෙත ගෙවීම් නතර කිරීමට සිදුව ඇත්තේ අධිකරණයෙන් ලද අතුරු තහනම් නියෝගයක් හේතුවෙන් බවයි.

එසේම අධිකරණය තීන්දු මත ගෙවීම සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් මහජන බැංකුව එම නිවේදනයේ සඳහන් කර ඇත.

මහජන බැංකුව විසින් නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි.

222 706x1024

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න