චීන පොහොර සමාගමට නිකුත් කළ ණයවර ලිපිය අනුව මුදල් ගෙවීම වළකාලමින් කොළඹ වානිජ මහාධිකරණය මහජන බැංකුවට සහ එහි දේශීය නියෝජිත ආයතනයට නිකුත් කළ වාරණ නියෝගය ලබන 30 දක්වා දීර්ඝ කිරීමට කොළඹ වානිජ මහාධිකණය නියෝග කර ඇත.
ඒ අදාළ පෙත්සම අද (19) නැවත කැඳවනු ලැබූ අවස්ථාවේදීය.
එහිදී ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගෙන වානිජ මහාධිකරණය නියෝගය නිකුත්කර ඇති අතර පෙත්සම එළැඹෙන 30 වැනි දා යළි කැඳවන්නැයි ද නියෝග කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
